දෙමටමල් විහාරය, ඔක්කම්පිටිය

11:01 PM





දෙමටමල් විහාරය කාවන්තිස්ස රජ විසින් කරවූ පන්සලකි. ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඔක්කම්පිටිය නැමැති ග්‍රාමයේ පිහිටා තිබේ. මෙම විහාරයේ බොහෝ දෑ මේ වන විට නටඹුන් වී ගොසිනි. එම ස්ථානයට අයත් ඉපැරණි චෛත්‍යය තවමත් ඉතිරි වී තිබේ. මීට අමතරවවිහාර ගෙයබෝධිගරයසංඝාවාසයඋපෝසථාඝාරය ඇතුළු විශාල ගොඩනැගිලි ප්‍රමාණයකින් මෙම විහාරය පිරී තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙහි විශේෂ කරුණක් ලෙස දැක්විය හැක්කේ ගැහැනියක් හා පිරිමියෙක් එකව සැදූ මුර ගලය. මෙවන් මුර ගලක් ලංකාවේ වෙන කිසිදු ස්ථානයක සොයා ගත නොහැකි බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
©2015 Thilina Sandaruwan Photography 
All rights reserved.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Please add your comment

Name

Email *

Message *