දුන්හිද දිය ඇල්ල

6:46 PM




දිය ඇල්ලේ උස :-  මීටර් 63
අයත් දිස්ත්‍රික්කය:-  බදුල්ල
ආසන්නම නගරය:-   බදුල්ල

හෙට්ටිපොල කදුවැටියෙන් ගලාහැලෙන බදුලුඔයෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වෙයි. මෙම දිය ඇල්ල බදුල්ල නගරයේ සිට කිලෝමීටර් පහක් දුරකින් පිහිටා ඇති අතර බදුල්ල මහියංගනය මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ දුරක් ගමන් කළ පසුව දූන්හිද හන්දිය හමුවෙයි.මෙම හන්දිය අසල අඩි පාරක් ඇති අතර ඒ අඩිපාර දිගේ ගමන් කිරීමෙන් දුන්හිද ඇල්ල දැක ගත හැකිය.




පවතින ජනප්‍රවාද
දුන්හිද ඇල්ල හා බැදුණු ජනප්‍රවාද රැසක් පවතී.ඇල්ල අසල ජීවත් වන ජනතාව වසරකට වරක් බක් මහේ අග බාගයේදී ගලේ බණ්ඩාර දෙවියන්ට පූජා පැවැත්වීමට පුරුදුවී සිටිති.


ගමන් මාර්ගය
බදුල්ල මහියංගනය මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ දුරක් ගමන් කළ පසුව දූන්හිද හන්දිය හමුවෙයි.මෙම හන්දිය අසල අඩි පාරක් ඇති අතර ඒ අඩිපාර දිගේ ගමන් කිරීමෙන් දුන්හිද ඇල්ල දැක ගත හැකිය.



©2015 Thilina Sandaruwan Photography 
All rights reserved.

You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Please add your comment

Name

Email *

Message *