අලිම‍ංකඩ සහ අලිම‍ංකඩ රණවිරු ස්මාරකය

9:36 AM


   




1. ලංකාවේ නැගෙනහිර සහ බටහිර ඒ
කියන්නෙ ඉර නැගීම සහ බැසීම නැරබිය හැකි එකම
ස්ථානය මෙයයි.
2. ලංකාවේ පිරිසිදුම වතුර පිහිටල තියෙන්නෙත්
අලිමංකඩ. (හිටපු ජනාධිපතිවරයෙක් වන J.R ජයවර්දන
මහතා බීමට ජලය අරන ගිහිල්ල තියෙන්නෙ අලිමංකඩ
ඒ ලිං වලින්.)
3. හසලක ගාමිණී වීරයා දිවි පුදල තියෙන්නෙත්
මේ අලිමංකඩ .
4. මානුශික මෙහෙයුමේදී සේනාංක 4 ක්..ඒ
කියන්නෙ උතුරෙන්,නැගෙනහිරින්,බස්නාහිරෙන් සහ
දකුණෙන් එකම දිනයක එකතු වෙලා තියෙන්නෙත්
අලිමංකඩදී.( ඒ අවස්තාව TV එකෙන් දැක්කා මතක
ඇතිනෙ.)
5. මේ රණවිරු ස්මාරකයෙත් විශේෂ වැදගත් කම්
රාශියක් තියෙනව..රණවිරු ස්මාරකයට පහලින් ඇති
භූමියේ සතර දිශාවට, ඒ
කියන්නෙ උතුරෙන්,නැගෙනහිරින්,බස්නාහිරෙන් සහ
දකුණෙන් ඒ ඒ පළාත් වලට ආවේණික ශාක වර්ග
සිටවල තියනව..ඒ වගේම රණවිරු ස්මාරකයෙත් විශේෂ
වැදගත් සලකුනු හා නිරූපනයන් තියෙනව.මට මතක
තියෙන්නෙ එකක් විතරයි, මේ රණවිරු ස්මාරකයට
එන්න තියෙන්නෙ රවුමට සකස් කරන ලද
මාර්ගයක්.හරියට සිරීපාදස්තානය යන මාර්ගය
වගේ..ඒකෙ තේරුම තමයි වීරෝධාර රණවිරුවන්
අප්රමාණ වූ හාදක කමකටලු තරනය කරමින් නිරිමල වූ
සාමය ලබා ගත්තා යන අර්තයයි.

©2015 Thilina Sandaruwan Photography
All rights reserved.


You Might Also Like

0 comments

Popular Posts

Like us on Facebook

Please add your comment

Name

Email *

Message *